Charith Thambavita @charithrt
Matugama Joined October 2011-
Tweets25
-
Followers12
-
Following69
-
Likes21
ඉස්කෝලෙ යන කාලෙ ෆේවරිට්ම සිංදු ෆෝල්ඩරේ අවුරුදු 10කට පස්සෙ හම්බුනා කියන්නෙ ඉතිං 😌❤️ හම්මෝ ඒ කාලෙ ඒව අහගෙන ගහපු මනෝ පාරවල් 🥲
@Naleen97 සිරාවටම බං. මටත් අපේ තාත්තව මතක් උනේ 🥺
"පුතේ මේ ඉන්සියුලින් එක ෆ්රිජ් එකේ දාල තියන්න. උදේට ගන්නම්" කියල කඩේ ඉස්තෝප්පුවෙන් කාඩ් බෝඩ් කෑල්ලක් එලාගෙන හාන්සි වෙල නිදාගන්න පෙට්රල් පෝලිමට ආපු අපේ තාත්තලගෙ වයස් වල මිනිස්සු දැකිනකොට පට්ට අවුල් බං 🥺 #fuelcrisis #SriLankaCrisis #lka #SriLanka
ජීවිතේම රාජපක්ශලට කැප කරපු නාකි වහල් බයියො කඩපිල් ඉස්සරහ ඉඳං රනිලගෙ බුද්ධිය ගැන වර්ණනා කරනකොට හිකෙං පුනා යනව 😂 "දකුනු ආසියාවෙ හොඳම බුද්ධිමතාලු " 😂😂🖕
පෙට්රල් පෝලිමෙ පලවෙනියා විදියට තෙල් ගැහුවා කියන්නෙ ඉතිං එකෙම්ම ගැම්මක් තමා 💪🥲 ඉස්සරහට පාං පෝලිමේත් පලවෙනියා වෙලා ලංකාවට සේවය කරන එක තමා අනාගත බලාපොරොත්තුව ❤️ #GoHomeGota2022
මතක තියාගනිල්ල ස කොරෝනා ඉවර කරේ නැත්නම් පෙට්රල් පෝලිමෙ ඉන්න වෙන්නෙත් මීටරේ පරතරේ තියාගෙන කියලා 🥲 #GoHomeGota2022
ආණ්ඩුව අපි ගැන කොයි තරම් හිතනවද කියනවනම් පෝලිම් වල ඉන්න එපා දවස් ඕන දවස් පවා කියනවා...❤️ ඒ වෙනසටයි මහත්තයෝ අපි ආදරේ 🥲👍 #GotaGoHome2022
පාස්කු ප්රහාරෙට වගකිවයුත්තන්ව අල්ලන්න, මහබැංකු කේස් එක අල්ලන්න කියාගෙන ගෝඨට චන්දෙ දීලා මහින්දවම ඕනෙ කියාගෙන සඳුදා කොලඹ ගිහිපු බයියො ගුටිකාලා බේරෙ වැවෙන් නාල ඉස්පිරිතාලෙන් ටිකට් කපං ගෙදර එද්දි රනිල් අගමැති 😂 #මාරවැඩේබයියන්ටෞනේ #GoHomeGota2022
@lankacnews පිස්සුද උත්තො. නිකන් පාරෙ මැරිල වැටෙන්නද කියන්නෙ
උඹලට ඔන්ලයින් බැරිනම් ඕෆ්ලයින් පේමන්ට් කරන්න හරි රටක් ඉතුරුවෙලා තියෙන්නෙ මයින්දමාත්තය යුද්දෙ දිනුව නිසා කියල මතක තියාගනිල්ල. සජිය ආවනම් දැන් උඹල භාන්ඩ හුවමාරු ක්රමේට ගණුදෙනු කරන්නෙ #බයියෙක්වගේහිතමු
මේ යන විදියට ගිහිල්ල තව ටික කාලෙකින් පොතට පාං ගෙඩිය ගන්න පෝලිමේ ඉන්න උන කාලකත් බයියො - "පාං පෝලිමේ ඉඳල පාං ගෙඩිය අරගෙන යන ගමන් fb එකේ පෝස්ට් එකක් දාපන් ස ෆේල් කියල. සජිය හිටියනම් පාං නෙවේ උබල දැන් කන්නෙ පොලවෙ පස් " 🙏😂 #බයියෙක්වගේහිතමු
@ShanakaScore එයාල පව්නම් ඔයා එයාලගෙ කඩවලටම යන්නකෝ. අපි අපේ විදියට කර ගන්නම්...
අකිල විරාජ් මෙව්ව දැකලද දන්නෑ කිව්වේ මවගෙන් ඒඩ්ස් බෝවෙන්න පුලුවන් කියලා x.com/thaskeernaleer…
වයිබර් ඉන්ස්ටෝල් කරනවා! වට්ස්ඇප් ඉන්ස්ටෝල් කරනවා! සන්නිවේදනය නගා හිටෝනවා! බතල හිටෝනවා! එෆ්බී අකවුන්ට් හදනවා! හැට්ට කටු ගහනවා! රැප් කියනවා!!
මේ.. ඉරහඳ යට හමුවී.. ආදරයෙන්... කතා කරපු අය, සෙනේ වඩපු අය, ළඟ පාතකවත් නෑ..
pcදනව්ව: Fast & Furious 7 Sinhala subtitle pcdanawwa.blogspot.com/2015/04/fast-f…
Marquis Blanda @BlandaMarq68833
117 Followers 3K Following
WinD - Desika @Wind_Desika
70K Followers 31K Following #දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️ #DesikaCollections ❤️ @De__Collections ❤️
Nipuna Sri Gunathilak... @NipunaSriGunath
23 Followers 201 Following
පොදුජන �... @SLNP2016
2K Followers 4K Following
මාතලන් @Maathalan
1K Followers 680 Following
ranga dinesh @Ranga2012Ranga
3 Followers 3 Following
KSW @wkavindu46
171 Followers 1K Following
නාරාහේන... @ItsDonPeter
2K Followers 999 Following තුම්මුල්ලෙ පද්මෙ මරන්න පැලෑන ඇන්දෙ මම😎😎 ඉගුරු කඩේ ගුනයට තිබ්බෙ මම 🔫🔫🔫🔫 කොලබ කුඩු බිස්නස් එක රන් කරන්නෙ මම #LK_thugs
Pecky J @pecky_jay
92 Followers 87 Following My hair says a lot about me 🌈 | Medic by day & night🧑🏽⚕️ | she/her
Nipuna Sri Gunathilak... @NipunaSriGunath
23 Followers 201 Following
Jerry 🇱🇰 @maalupaan
6K Followers 340 Following This account's content includes strong language, violence, inappropriate behavior so the very general viewer discretion advised.!
මාෂි 🎀🇱... @mashi_hemapala
30K Followers 802 Following |family| |son@daughter| |best hubby❤ @nandeMalli | | #ලස්සනපොතක්| #ගයිදු | |blackcoffee 🖤☕ | #මගේනම්මගේ 🎀| | #චුටිමැණිකේ ❤ | #ක්රිකට්බෑSL 🏏| |
Rasikalink 𝕏 @Rasikalink
10K Followers 865 Following Digital Creator | Data Engineer | Web DevOps | Techie | Foodie | DIY | Founder @HostingOven
Kanchana Amilani @moogater
12K Followers 2K Following Founder of https://t.co/OY61KXmHVQ & #MoogaterPictures | poetess | Journalist | Writer | Photographer
ඩුප් ඔස�... @unknown_lankan
17K Followers 1K Following
💙🧚 නිShaද... @SNkathriarachch
25K Followers 2K Following In a world full of choices🖤 I CHOOSE ME🖤 #simplelife 💕😘😘 #LoveTwitter
සැන්ඩි �... @nipuna__d
11K Followers 997 Following The Dark Symbol of Gotham 🦇 The Happiest Depressed Person 😊 #TeamPixel 🇱🇰🖤 #TheBatman #BloodOPlka #Asokians #Batsy #රේඩියෝශෝවිත්සැන්ඩි 🜂 🜃 🜁 🜄
Nayanathara J @_NayanatharaJ
13K Followers 3K Following Social Worker (BSW) | Lecturer at OUSL | Storyteller | Researcher | @cspecairex fellow 2024 | @islandstorieslk | Co-Leader to LOLA Sri Lanka
Anuradha Sooriyarachc... @iAnuradhaS
34K Followers 146 Following Social/Digital Media Consultant | Content Creator | Blogger ~ Simple Beauty & the Stylist finds in-between. 🎖Rank: 3rd Top Influencer in Sri Lanka ⚽️
WinD - Desika @Wind_Desika
70K Followers 31K Following #දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️ #DesikaCollections ❤️ @De__Collections ❤️
Akila Silva @AkilaSilva8
29K Followers 503 Following new life mantra - give 💯 to whatever you do in your life ...!! 💙 physical fitness trainer .. yoga instructor ...
chichi🌻🇨🇦 @25ShadesOfBrown
12K Followers 2K Following food addict | #GoHabsGo alt account @HabsAura | views are strictly personal ; retweets ≠ endorsements |🏳🌈| i post in Sinhala sometimes
Sayla 🐯 @Saylaoforos
5K Followers 216 Following Children’s book illustrator and artist. 👩🏻☺️Thalassophile 🌊🐚 In a serious relationship with coffee & books ☕️📚
𝕯𝖎𝖑𝖗𝖚;... @DilruNiro
9K Followers 613 Following ☸ | ️♥️➡️ 🎶Mu6° 💅Fashion° ☘️Nature° 🐰🐦Pets° 👣Travelling & 💃Dancing° 📖Sujathian° #myflowerstory
🌾පොජ්ජ�... @Harindu_pojja_
4K Followers 2K Following අනාගතය ගෙට එනවා දරුවෝ බලන්න කෙට්ටු නොකර මොදලාලී කමත මනින්න,උදුරාගත්තේ රජකම.සිටුවරුනි කරන්න,ගොවි රජාට නිවන් සුවය ලියා එවන්න🙏 🙂🌙🇱🇰❤🍂🌳🌿🌴🦐
Newsfirst.lk Sri Lank... @NewsfirstSL
606K Followers 6 Following Sri Lanka's Largest Independent News Network. https://t.co/J8bRmJfjLv https://t.co/BXrj2ZvO9H https://t.co/E3BZ7Wjzry https://t.co/avEvCg5X17…
Selena Gomez @selenagomez
62.2M Followers 1K Following “In The Dark” & “I Said I Love You First...And You Said It Back” Out Now
Lakshitha Chirath @lakshithachirat
49 Followers 125 Following 📽️🎬 independent creator | 🎚️🖲️ vfx & motion graphics artist | 💻 💡 creative designer | ⚜ 🎓 president scout 🔍📌️ explorer
🌸 @PichchaMala
12K Followers 338 Following Loading..... I still don't understand #Twitter, but here I am 🤷| Life is too short. Smile while you still have teeth | 💙 #Music❤️ #Movies💜
martin aaron @mart_aaron
429 Followers 570 Following Creative thinker & thalassophile 🏄 📷 🎥 Now living in 🇵🇹 Feel free to follow my exploits on Instagram.
Inga Geach @ingageach
959 Followers 180 Following architecture enthusiast, pointer lover, toddler mama, coffee snob, yogi... this is my moaning-about-politics account, for work stuff please follow @buildingcwll
Dushnivi @dushnivi
5K Followers 750 Following Digital Marketing by day, beer lover by night. Exploring the world one pint at a time.
_Maalaka @MeetMaxM
2K Followers 840 Following There are more important things than this bio. Insta Art Page : past_midnights_draws
Nipuna Rathnayake @nipunagaze
4K Followers 1K Following For one to be followed one must first do the following in the process of receiving more followers,which in-turn gives one the fancy feeling of being followed.
Calculus Wijesekara @thambaru
7K Followers 529 Following
SJ @Savidu89
3K Followers 750 Following
Chamal Asela Perera @chamalAsela
5K Followers 1K Following Sri Lankan | Xian | Lover of good books | Views are my own and RTs are not endorsements




















